වෙනස

  • 269

සමහර අතීත සිදුවීම් මනසින් මකා දැමිය නොහැකිය. එම මතකයන් යළි පැමිණිවිට, ඒවා අද සිදු වූවාක් මෙන් පෙනෙනු ඇත.

එවැනි මතකයන් දිස්වීම සාමාන්‍යදෙයකි. එය ප්‍රීතිමත් හෝ දුක්බර මතකයන් විය හැක.

දැන් අපි විෂය වෙත යොමු වෙමු. 2014.6.15 මේ දවස අලුත්ගම හා ඒ අවට ඇති ජනතාව ද අමතක කළ නොහැකි දවසකි. එම දවසේ සිදුවූ ඛේදජනක සිදුවීම් බොහෝමයක්ය.

මේ සදහා වූ හේතුව තවමත් අනාවරණය වී නොමැත. මේ අත්දැකීමේ ඍජුව අත්දුටු කෙනෙකු ලෙස මා පැවසීමට බලාපොරොත්තු වන්නේ, මේ අනතුරින් බොහෝ දරැවන් අනාථ වී තවමත් අවදානම් සහිත තත්ත්වයේ පසුවන බැවිනි.

සාමකාමී පරිසරය මොහොතක් තුලදී බිදී ගිය දවසකි. ශාරීරික, ආර්ථික හා මානසික වශයෙන් ද හානි සිදු වී ඇත.

සමහර දේවල් නැතිවූ විට ආපසු එවැනි දෑ ලබාගත නොහැකිය. මිනිසුන් මෙවැනි ගැටලු පිළිබඳව අවධානය යොමු කරයිද?

මෙවැනි තත්ත්වයක් යලි සිදුවීම වැළැක්වීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.

M.R.F Rifdha
BA (R) SEUSL.

සමහර අතීත සිදුවීම් මනසින් මකා දැමිය නොහැකිය. එම මතකයන් යළි පැමිණිවිට, ඒවා අද සිදු වූවාක් මෙන් පෙනෙනු ඇත. එවැනි මතකයන් දිස්වීම සාමාන්‍යදෙයකි. එය ප්‍රීතිමත් හෝ…

සමහර අතීත සිදුවීම් මනසින් මකා දැමිය නොහැකිය. එම මතකයන් යළි පැමිණිවිට, ඒවා අද සිදු වූවාක් මෙන් පෙනෙනු ඇත. එවැනි මතකයන් දිස්වීම සාමාන්‍යදෙයකි. එය ප්‍රීතිමත් හෝ…

20 thoughts on “වෙනස

  1. You really make it seem so easy together with your presentation however I find this topic to be really something which I feel I would never understand. It sort of feels too complicated and very broad for me. I am taking a look forward for your next post, I will try to get the hang of it!

  2. I was wondering if you ever considered changing the page layout of your blog? Its very well written; I love what youve got to say. But maybe you could a little more in the way of content so people could connect with it better. Youve got an awful lot of text for only having one or two images. Maybe you could space it out better?

  3. Ahaa, its pleasant discussion concerning this post here at this website, I have read all that, so now me also commenting here.

  4. Good day I am so grateful I found your weblog, I really found you by error, while I was browsing on Bing for something else, Nonetheless I am here now and would just like to say thank you for a fantastic post and a all round thrilling blog (I also love the theme/design), I don’t have time to read through it all at the minute but I have saved it and also included your RSS feeds, so when I have time I will be back to read much more, Please do keep up the superb job.

  5. When someone writes an article he/she keeps the plan of a user in his/her mind that how a user can know it. So that’s why this piece of writing is amazing. Thanks!

  6. I love your blog.. very nice colors & theme. Did you design this website yourself or did you hire someone to do it for you? Plz reply as I’m looking to design my own blog and would like to know where u got this from. kudos

  7. Откройте мир азартных приключений с Lucky Jet на официальном сайте 1win. Зарегистрируйтесь и отправляйтесь в полет вместе с Счастливчиком Джо, где ваша ставка может принести крупный выигрыш!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *