සොබාදහම

  • 7

මල් පෙතිවල පිණි බිදු දිලිසෙන කොට ආසයි බලන්න
සමනලයෝ පියඹා යන කොට ආසයි බලන්න
වැස්ස වහින කොට ඇහෙන ශබ්දය ආසයි විඳින්න
ඇළේන් දොළේන් නානකොට පීලි දිගෙ එන දේදුන්න ආසයි බලන්න

හැන්දෑවේ ඉර බසින කොට ආසයි බලන්න
මහ වැස්ස වහිනකොට
කඩදාසි ඔරු පා කරමින් තෙමෙන ළමයිව ආසයි බලන්න

අම්මලගෙ උකුලට තුරු වී අඬන
බිලිදුන්ව ආසයි බලන්න
රාත්‍රියේදී මුළු හඳ පායනකොට ආසයි බලන්න

Rifdha Rifhan
SEUSL

මල් පෙතිවල පිණි බිදු දිලිසෙන කොට ආසයි බලන්න සමනලයෝ පියඹා යන කොට ආසයි බලන්න වැස්ස වහින කොට ඇහෙන ශබ්දය ආසයි විඳින්න ඇළේන් දොළේන් නානකොට පීලි…

මල් පෙතිවල පිණි බිදු දිලිසෙන කොට ආසයි බලන්න සමනලයෝ පියඹා යන කොට ආසයි බලන්න වැස්ස වහින කොට ඇහෙන ශබ්දය ආසයි විඳින්න ඇළේන් දොළේන් නානකොට පීලි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *