ඉස්ලාමීය දැක්මට අනුව ආගම් සහ මිනිස් ජීවිතය

  • 1670

මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිතයේ සුභසිද්ධිය වෙනුවෙන් අධිභෞතික උත්තරීතර බලවේගයක අවශ්‍යතාවයක් ඇති වේ. එම පරතරය සපුරාලීම සඳහා ලොවේ විවිධ තැන්වල විවිධ ආගම් බිහි වී තිබේ.

ආගම් පිළිබඳ විවිධ නිර්වචන තිබියද විශ්ලේෂණාත්මකව ඒවා සලකා බලනවිට, මිනිසාගේ භෞතික ජීවිතය නිසියාකාරව සකස් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම් සහා විශ්වාස හා ඇදහිලිවලින් සමන්විත අධ්‍යාත්මික ජීවිතය නිසියාකාරව සකස් කරගැනීමට අවශ්‍ය මගපෙන්වීම්වල එකතුවක් බව කිව හැක.

සමහර ආගම් මිනිසාගේ අධ්‍යාත්මික ජීවිතය පිළිබඳව පමණක් සැලැකිල්ලට ගෙන ඇත. අධිභෞතික විශ්වාස සහ ඇදහීම් සමහරක් පමණක් එහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, අධ්‍යාපනය, සමාජීය වශයෙන් ඇතිවෙන ගැටුම්, ගැටුම් නිරාකරණය සහ අන්තර් ජාතික සබඳතා වැනි මිනිසාගේ පැවැත්මට මූලික වන විවිධ කරුණු කාරණා එහි අන්තර්ගත නොවේ.

ආගම් පිළිබඳ එම පසුතැවිල්ලකින් අද ලොව දිහා බැලුවාම යම් අමුතු දෙයක් අපට දැකගන්නට ලැබේ. ලෝවැසියන් අතර බලපවත්නා ආගම් වශයෙන් කිතුනු, ඉස්ලාම්, බෞද්ධ සහ හින්දු යන ආගම් මෙහි සඳහන් කළ හැක. නමුත් කිසිදු ආගමකට එල්ල නොවූ අමුතු චෝදනා සහ මඩ පහර ඉස්ලාම් ආගමට එරෙහිව දියත්කළ ඇත. එවැනි චෝදනා සහ මඩ පහර පිළිබඳ ඇත්ත සත්‍ය සොයා බැලීම ඕනෑම ආගමක් අදහන පුද්ගලයෙකුගේ වගකීමක් වේ.

අතිපූජ්‍ය වල්පොල රාහුල හිමියන් විසින් රචිත “සත්‍යෝදය” හෙවත් කෙටි ග්‍රන්ථය පිලිබඳ නිසි අවබෝධයක් ඇති ඕනෑම පුද්ගලයෙකු තමා අදහන ධර්මය වෙත යොමු විය යුතු ක්‍රමවේදය පිලිබඳව දැන සිටියි. එම කෙටි ග්‍රන්තය ආගමක් යන නමින් ප්‍රසිද්ධ වූ ප්‍රායෝගික නොවන ගතානුගතික සම්ප්‍රදාය සහ මිත්‍යාවෙන් අත්මිදී ස්වාධීනව නිදහසේ සිතීමේ සහ තේරීමේ අතිඋතුම් සමාජයක වැදගත්කම පිළිබඳව අවධාරණය කරයි.

උසස් අධ්‍යාපන හදාරන විට තුලනාත්මක ආගම් පිළිබඳ පාඨමාලාවක් මම සම්පූර්ණ කර ඇත්තෙමි. ඉස්ලාම් ආගම ඉගෙන ගත්තු වගේ ගැඹුරින් අනෙකුත් ආගම් පිළිබඳව ඉගෙන ගැනීමට නොහැකි විය. මගේ දැනුමට අනුව මුස්ලිම්වරයෙකු වන මම හිතෙන විදිහට ඉස්ලාමාය යන්නේ විශ්වාසයක් පමණක් නොවේ. ඇදහීමමක් පමණක් නොවේ. ඒ කියන්නේ සමාජීය විද්වතුන්ගේ අදහස්වලට අනුව විශ්වාසයක් හෝ ඇදහීමක් පමණක් නම් සමහරක් විට එය වැරැදි විය හැක. සමහරක් විට එය නිවැරදි විය හැක. තවත් සමහරක් විට එය මුළුමහත් සමාජයටම හානිකරන ලෙස භයානක විය හැක.

ඒ වගේම ඉස්ලාමය යන්නේ ආගමික සිද්ධස්ථාන ප්‍රධාන කොටගෙන පවත්වාගෙන යන වන්දනාමාන කටයුතු, පුදපූජා, ඉස් රූප, සංකේත, කතාන්තරවලින් සමන්විත ප්‍රස්තුතයක් හෝ සංස්කෘතියක් පමණක් නොවේ. නමුත් ඒවා ආගමෙහි කොටසක් යන්න නිසැක වේ.

මිනිස් ජීවිතයේ සුභසිද්ධියට ඉහත සඳහන් අධ්‍යාත්මික පද්ධතිය මූලික වන්නා සේම ආහාර, වස්ත්‍ර, නිවාස, ඖෂධ වැනි මිනාසාගේ මූලික අවශ්‍යතා සපුරන භෞතික පද්ධතිය ද වැදගත් වේ. උපත සිට විපත් දක්වා ඇති මිනිසාගේ පැවැත්මට භෞතික පද්ධතිය විශාල වශයෙන් දායක වේ. පුද්ගල ආධ්‍යාත්මික ජීවිතය හා පුද්ගල භෞතික ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් ද ඔහු අදහන ආගම් ඔහුට මගපෙන්විය යුතුයි.

ඉහත සඳහන් මෙම මූලික සංකල්පයට හඬ දෙන ඉස්ලාමය එම ආගම් අදහන මුස්ලිම්වරයෙකු අධධ්‍යාත්මික හා භෞතික යන දෙපැත්තම සැලැකිල්ලට ගෙන මධ්‍යස්ථ මාවතක් අනුගමනය කළ යුතුයි කියා මගපෙන්වයි.

සමහර ආගම් පවසන සේ ආගමික විශ්වාස, ඇදහිලි හා ක්‍රියාකාරකම් අන්තර්ගත වූ අධ්‍යාත්මික පද්ධතිය පැහැදිලි කිරීම සඳහා පමණක් ශාස්තෘවරු පහළ වේ යන සංකල්පය මෙහි ප්‍රතික්ෂේප වේ. ලොව බිහිවූ සමහර ආගම් පැවැතගෙන යන්නේ මෙම සංකල්පය මතය. නමුත් ඉස්ලාමය මීට වඩා යම්කිසි ආකාරයක වෙනස්

ක්‍රිස්තු වර්ෂ පස් වැනි සියවසේ අරාබි අර්ධද්වීපයේ කාන්තාර නගරයක් වූ මක්කමෙහි ඉස්ලාමය ප්‍රචාරය වේ. ආගමික ශාස්තෘ වූ දේවදූත මුහම්මද් තමා වෙත පහළ වූ ධර්මය පිළිබඳව තම ජනතාවට අනුශාසනා කිරීමට ආරම්භ විය. පළමුවෙන්ම දේව විශ්වාස හා ඇදහිලි ඇතුළු අධ්‍යාත්මික පද්ධතිය ශක්තිමත් කිරීමට ගත් ප්‍රගතිය පිලිබඳව මෙහි අනිවාර්යෙන්ම අධ්‍යයනය කළ යුතුය. මදීනා නගරයේදී සිදුකල අතිමහත් විප්ලවයට ඔරොත්තු දෙන බලපෑම්කාරී සාධකය වූයේ එම ජනතාවගේ අධ්‍යාත්මික ශක්තිය යන්න නිසැක වේ. නිර්භීතව හා නිහතමානීව ප්‍රශ්නවල මුහුණ දෙන අධ්‍යාත්මිකව ශක්තිමත් වූ සමාජයකින් තොරව සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සාර්ථක නොවේ යන මූලික සංකල්පය මෙයින් අපට පැහැදිලි වේ.

මක්කාවෙහි ජීවත් වීමට පවා නොහැකි තරමට ප්‍රශ්න ඇති වීම නිසා මදිනා වැසියන්ගේ උණුසුම් ආරාධනාව පිළිගෙන මදීනාවට සංක්‍රමණය වූ එම සමාජය මදීනා නුවර මුල් කොටගත් රාජ්‍යයක් ද බිහි කළෝය. එසේ බිහිකරන ලද ඉස්ලාමීය රාජ්‍යය පසුකාලීනව එවක ලොව බලවතුන් ලෙස ලෙස හැඳින්වූ රෝම සහ පර්සියානු අධිරාජ්‍යයන් පරාජයට පත් කරන අතිමහත් බලය ලත් අධිරාජ්‍යයක් බවට පත්ව තිබේ

මෙයින් අපට විශේෂ දෙයක් පැහැදිලි වේ. දේවදූත මුහම්මද් ආගමික ශාස්තෘවරයෙකු වශයෙන් පමණක් තොරව දේශපාලනික වශයෙන් ද තම නායකත්වය ලබා දෙන සිවිල් සමාජ නායකයෙකු වශයෙන් ද තමාගේ මගපෙන්වීම ලබා දී ඇත.

මක්කමෙහි සුළුතරව ජීවත් වන්නා විට සුළුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව කෙබඳු විය යුතුද ? එවගේම මදිනාවට සංක්‍රමණය වීමෙන් පසුව බහුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව කෙබඳු විය යුතුද යන්න එම ඉතිහාසය නැවත වතාවක් කියවනවිට ඉතා පැහැදිලිව වටහාගත හැක.

මක්කාව තුළ ජීවත් වන්නා විට ඔවුන් කවදාවත් ඉස්ලාමිය අධිරාජ්‍යවාදය පිලිබඳව හෝ බහුතර මුස්ලිම් ප්‍රජාවගේ ජීවන රටාව පිලිබඳව පරිකල්පන නොකළ අතර සමස්ථයක් හැටියට තම දේශයේ සංවර්ධනය සහ තම ජනතාවගේ සමෘද්ධිය උදෙසා ගතයුතු ප්‍රගතිය කුමක් විය යුතුද යන්න පිළිබඳව පරිකල්පන කර ඇත. මක්කමෙහි සුළුතරව ජීවත් වන්නා විට මුස්ලිම් නොවන බහුතර ප්‍රජාව සමග එකට එක්ව අත්වැල් බැඳගෙන සුහදව කටයුතු කිරීමට උත්සුක වූ ඔවුන් එය අසාර්ථක වූ විට සාමකාමීව මදිනාව බලා සංක්‍රමණය වූහ.

මදිනාවට සංක්‍රමණය වීමෙන් පසුව ද ආගම් ජාති කුල භේද ඉක්මවා, සංකේතාත්මක වෙනස්කම් ඉක්මවා සමස්තයක් වශයෙන් මදිනාවෙහි ජීවත් වූ ජනතාවගේ සමෘද්ධිය උදෙසා ව්‍යවස්ථාවට අනුගතව නීත්‍යානුකූලව සාධාරණත්වය සහ යුක්තිය ස්ථාපිත කිරීම සඳහා විවිධ පියවර ගෙන ඇත.

කුඩා ගම්මානයක් තුළ බිහිවෙමින් අවුරුදු 65ක කෙටි කාල පරිච්ඡේදයක් තුළ අධිරාජ්‍යයක් බවට වර්ධනය වෙමින් ලෝ බලවතෙකු බවට පත්වන්නා තරම් ඉමහත් ජයග්‍රහණයක් හිමිකරගත්තේ කෙසේද පිළිබඳව විශ්ලේෂණාත්මකව දැනගැනීම කාලීන අවශ්‍යතාවයක් යන්න නිසැක ය.

රිනාස් ලරීෆ්

මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිතයේ සුභසිද්ධිය වෙනුවෙන් අධිභෞතික උත්තරීතර බලවේගයක අවශ්‍යතාවයක් ඇති වේ. එම පරතරය සපුරාලීම සඳහා ලොවේ විවිධ තැන්වල විවිධ ආගම් බිහි වී තිබේ.…

මිනිසාගේ භෞතික හා අධ්‍යාත්මික ජීවිතයේ සුභසිද්ධිය වෙනුවෙන් අධිභෞතික උත්තරීතර බලවේගයක අවශ්‍යතාවයක් ඇති වේ. එම පරතරය සපුරාලීම සඳහා ලොවේ විවිධ තැන්වල විවිධ ආගම් බිහි වී තිබේ.…

278 thoughts on “ඉස්ලාමීය දැක්මට අනුව ආගම් සහ මිනිස් ජීවිතය

  1. Hi there! I just wanted to ask if you ever have any issues with hackers? My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no back up. Do you have any methods to protect against hackers?

  2. You actually expressed it effectively!how to write an essay for graduate school thesis writing help law school personal statement writing service

  3. ถ้าหากจะถามหาเกมออนไลน์ที่เล่นง่ายและทำเงินได้ง่ายที่สุดคุงหนีไม่พ้นบาคาร่าออนไลน์ UFABET ก็เลยเอาอกเอาใจสมาชิกโดยการรวมรวมเกมบาคาร่าออนไลน์ไว้เยอะมากเพื่อสามาชิกได้เลือกเล่นอย่างเต็มเปี่ยมนอกนั้นยังมีเกมอื่นๆอีกมากมาย

  4. I was suggested this blog through my cousin. I am now not positive whetherthis submit is written via him as no one else realize such specified approximately my problem.You’re wonderful! Thanks!

  5. Hey there! I just wanted to ask if you ever have any issues with hackers? My last blog (wordpress) was hacked and I ended up losing many months of hard work due to no back up. Do you have any methods to prevent hackers?

  6. I like the valuable info you provide in your articles.I’ll bookmark your blog and check again here regularly.I’m quite certain I will learn a lot of new stuff right here!Good luck for the next!

  7. “Hey there! I’m at work surfing around your blog from my new iphone 4! Just wanted to say I love reading through your blog and look forward to all your posts! Keep up the excellent work!”

  8. all the time i used to read smaller posts which as well clear their motive,and that is also happening with this paragraph which I am reading now.

  9. Howdy! I’m at work surfing around your blog from my new iphone 4! Just wanted to say I love reading through your blog and look forward to all your posts! Carry on the outstanding work!

  10. I blog quite often and I genuinely appreciate your information. This great article has truly peakedmy interest. I will take a note of your blog andkeep checking for new details about once per week.I subscribed to your RSS feed as well.

  11. I don’t even understand how I ended up right here, howeverI believed this post was once good. I don’t understand who you’re however definitely you’re going to a famous blogger when you aren’t already.Cheers!

  12. I’m not sure where you’re getting your info, but greattopic. I needs to spend some time learning more or understanding more.Thanks for fantastic info I was looking for this info for my mission.

  13. Hello there! I know this is somewhat off topic but I was wondering if you knew where I could find a captcha plugin for my comment form? I’m using the same blog platform as yours and I’m having difficulty finding one? Thanks a lot!

  14. whoah this blog is great i really like reading your articles.Keep up the great work! You already know, lotsof individuals are hunting round for this information, you can help them greatly.

  15. Your style is very unique in comparison to other folks I’ve read stuff from. I appreciate you for posting when you have the opportunity, Guess I’ll just bookmark this blog.

  16. When I initially commented I clicked the «Notify me when new comments are added» checkboxand now each time a comment is added I get several emails with the same comment.Is there any way you can remove me from that service? Cheers!

  17. I’m no longer certain the place you are getting your information, but good topic. I must spend some time learning much more or working out more. Thanks for excellent info I was searching for this info for my mission.

  18. Hi, I do think this is a great blog. I stumbledupon it 😉 I may revisit once again since I saved as a favorite it. Money and freedom is the greatest way to change, may you be rich and continue to help other people.

  19. You can definitely see your expertise in the work you write.The world hopes for even more passionate writers such as youwho aren’t afraid to say how they believe. All the time follow your heart.

  20. Your style is very unique in comparison to other folks I have read stuff from.Thanks for posting when you have the opportunity, Guess I’ll just bookmark this blog.

  21. Hmm is anyone else experiencing problems with the pictures on this blog loading?I’m trying to determine if its a problem on my end or ifit’s the blog. Any suggestions would be greatly appreciated.

  22. Hello, yeah this paragraph is in fact nice and I have learned lot ofthings from it regarding blogging. thanks.Also visit my blog post; local electrician

  23. Hi there, just became alert to your blog thru Google, and located that it’s truly informative. I am gonna watch out for brussels. I’ll be grateful should you proceed this in future. Numerous people will be benefited from your writing. Cheers!

  24. This is a really good tip especially to those fresh to the blogosphere.Brief but very precise info… Appreciate your sharing this one.A must read post!

  25. You can certainly see your enthusiasm within the article you write.The arena hopes for more passionate writers like you who aren’t afraid to mention how they believe.All the time follow your heart.

  26. I like the helpful information you provide in your articles.I’ll bookmark your blog and check again here frequently.I’m quite certain I will learn plenty of new stuff right here!Good luck for the next!

  27. A motivating discussion is definitely worth comment. I do believe that you need to write more about this issue, it might not be a taboo matter but typically people do not discuss these topics. To the next! Best wishes!!

  28. I am frequently to blogging and i truly appreciate your articles. The content has really peaks my interest. I am about to bookmark your site and keep checking achievable details.

  29. The the next occasion I just read a blog, I really hope which it doesnt disappoint me approximately this one. I mean, Yes, it was my choice to read, but I actually thought youd have some thing interesting to state. All I hear is actually a number of whining about something you could fix if you werent too busy in search of attention.

  30. This is a really good tip particularly to those fresh to the blogosphere. Brief but very precise info… Thank you for sharing this one. A must read post.

  31. Normally I don’t learn post on blogs, however I would like to say that this write-up very pressured meto check out and do so! Your writing style has been surprised me.Thanks, quite great article.

  32. Hi there! This blog post couldnít be written any better! Looking at this post reminds me of my previous roommate! He continually kept talking about this. I’ll forward this post to him. Pretty sure he’ll have a great read. Thank you for sharing!

  33. I’m not sure where you’re getting your information, butgreat topic. I needs to spend some time learning much more or understanding more.Thanks for excellent info I was looking for this info for my mission.

  34. Howdy! I’m at work browsing your blog from my newapple iphone! Just wanted to say I love reading through your blog andlook forward to all your posts! Carry on the excellent work!My blog; i mega888

  35. Asking questions are truly good thing if you are not understanding anything entirely,however this post offers pleasant understanding even.

  36. ผลิตภัณฑ์ ที่สามารถช่วยลดเรือนริ้วรอยได้โดยตรงที่มีสรรพคุณในด้านนี้โดยตรง ลดริ้วรอย

  37. I’ve got a very weak signal bula claritin d Selig’s length of service and impact on his sport matches those of Pete Rozelle, the NFL commissioner from 1960-89, and David Stern, who is stepping down in February after 30 years as NBA commissioner.

  38. Hey there! I’ve been following your blog for a long time now and finally got the courage to go ahead and give you a shout out from Dallas Texas! Just wanted to mention keep up the good work!

  39. I will right away take hold of your rss as I can not in finding your email subscription link or newsletter service.Do you have any? Kindly let me recognize so that I may subscribe.Thanks.

  40. Aw, this was an exceptionally nice post. Spending some time and actual effort to make a good article… but what can I say… I hesitate a whole lot and don’t seem to get nearly anything done.

  41. I don’t even know how I ended up here, but I thought this post wasgood. I do not know who you are but definitely you are going to a famous blogger if you aren’t already 😉 Cheers! natalielise pof

  42. I have not checked in here for some time because I thought it was getting boring, but the last few posts are great quality so I guess I’ll add you back to my everyday bloglist. You deserve it my friend 🙂

  43. w88You create your character sneak odd or right, slideway or stand out crosswise the dissimilar types of barriers that are approach on your path & block just about collecting coins & keys.

  44. Very great post. I just stumbled upon your blogand wished to mention that I have really loved surfing around your blog posts.In any case I’ll be subscribing on your feed and I hope you writeagain soon!

  45. สำหรับผู้ที่อยากได้หารายได้ที่บ้านวันนี้เราขอเสนอเว็บไซต์พนันออนไลน์ UFABET เว็บไซต์ของพวกเราเป็นเว็บคาสิโนออนไลน์ ลำดับที่หนึ่งมีแทงบอลออนไลน์ไว้ให้บริการ พร้อมเกมออนไลน์อีกนานัปการเกมทั้ง สล็อต บาคาร่า ยิงปลา แล้วก็ฯลฯ มากยิ่งกว่า 200 เกม

  46. Hi, I do think this is an excellent blog. I stumbledupon it 😉 I am going to come back once again since i have book marked it. Money and freedom is the greatest way to change, may you be rich and continue to guide others.

  47. Kelvin Kaemingk has over two decades of helping people make smarter decisions regarding their mortgage and money decisions. He began his career in financial planning and migrated into the mortgage space in 2002. He is passionate and committed to helping people throughout their lives, make the best financial decisions for themselves and their families. As a father of three, and now Papa K (grandpa) to one, a team builder and recruiter, Kelvin thrives on helping others realize their potential, often referenced as “Everyone’s biggest fan”. Kelvin Kaemingk is the Area Manager for loanDepot and Co-Host of the Real Estate Chalk Talk radio program based in the Minneapolis – St. Paul area. Kelvin Kaemingk, NMLS 251124 | Branch NMLS 1139048

  48. Greetings! Very useful advice within this article! It is the little changes that will make the greatest changes. Many thanks for sharing!

  49. Oh my goodness! Awesome article dude! Thanks, However I am going through issues with your RSS. I donít understand why I can’t join it. Is there anyone else getting the same RSS issues? Anybody who knows the solution can you kindly respond? Thanks!!

  50. I blog frequently and I truly thank you for your information. The article has really peaked my interest. I am going to bookmark your blog and keep checking for new details about once a week. I opted in for your Feed as well.

  51. fantastic put up, very informative. I wonder why the other experts ofthis sector don’t realize this. You should proceed your writing.I’m confident, you’ve a great readers’ base already!

  52. When I originally commented I clicked the “Notify me when new comments are added”checkbox and now each time a comment is added I get four emails with thesame comment. Is there any way you can remove me from that service?Bless you!

  53. Greetings! I know this is kind of off topic but I was wonderingif you knew where I could find a captcha plugin for my comment form?I’m using the same blog platform as yours and I’m having trouble finding one?Thanks a lot!

  54. What¦s Taking place i’m new to this, I stumbled upon this I have found It absolutely useful and it has aided me out loads. I’m hoping to contribute & aid other users like its helped me. Good job.

  55. I do not even know how I ended up here, but I thought this post was good.I do not know who you are but certainly you’re going to a famous blogger if youare not already 😉 Cheers!Here is my blog: cannabis doctors

  56. І was suggesteⅾ tһiѕ blқog by my couѕin. I’m not sure whetһer thispost is written by hiim ass noboԁy else know such detaіled about my problem.Yooս are incredible! Thanks!Look іnto mmy blog;dewapoker

  57. I don’t even know how I ended up here, but I thought this post was good. I do not know who you are but definitely you are going to a famous blogger if you are not already 😉 Cheers!

  58. When I initially commented I clicked the “Notify me when new comments are added”checkbox and now each time a comment is added I get three e-mails with the same comment.Is there any way you can remove people from that service?Bless you!

  59. Howdy! I could have sworn I’ve been to this blog before but after browsing through many of the articles I realized it’s new to me. Anyhow, I’m certainly delighted I discovered it and I’ll be book-marking it and checking back regularly!

  60. Thank you, I have just been searching for info about this topic for a long time and yours is the best I have came upon till now. However, what concerning the bottom line? Are you sure in regards to the source?

  61. En iyi seo firmasını bulmakta zorlanıyorsanız artık buldunuz ! İsmimize tıklayarak türkiye’nin ve dünya’nın en iyi seo firmasına ulaşabilirsiniz… 03

  62. I’m not positive where you are getting your info, but good topic.I must spend a while studying much more or working out more.Thanks for magnificent information I used to be in search of this info for my mission.

  63. I will immediately grab your rss feed as I can not find your e-mail subscription link or e-newsletter service. Do you’ve any? Please let me know in order that I could subscribe. Thanks.

  64. I do trust all the concepts you have presented on yourpost. They’re really convincing and can certainly work.Nonetheless, the posts are very short for novices. Could you please lengthen them a bit from subsequent time?Thank you for the post.

  65. continuously i used to read smaller posts that also clear their motive,and that is also happening with this article which I am reading at this place.

  66. Xoilac Tv Thẳng Bóng Đá m88Đội tuyển chọn Việt Nam chỉ cần một kết quả hòa có bàn thắng nhằm lần loại hai góp mặt tại World Cup futsal. Nhưng, để thực hiện được điều đó

  67. It is actually a great and useful piece of info.I am satisfied that you shared this useful info with us.Please stay us informed like this. Thank you for sharing.

  68. I’m really loving the appearance/layout of this weblog – Gulvafslibning | Kurt Gulvmand , Will you actually face any browser interface problems… A number of our own visitors sometimes unhappy with my site not operating effectively in Internet Explorer but looks good inside Opera. Do you possess any advice to aid resolve this problem BTW how about Bahrain incredible news flash

Leave a Reply

Your email address will not be published. Required fields are marked *