-
චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.Read More
-
මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.Read More
-
අමෙරිකාවේ ඉලිනෝයි ප්‍රාන්තයේ රොක්ෆර්ඩ් ප්‍රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. Read More
-
ත්‍රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ.Read More
-
வலி. வடக்கில் அதிஉயர் பாதுகாப்பு வலயங்களில் காணப்படும் 07 ஆலயங்கள் வழிபாடுகளுக்காக விடுவிக்கப்படவுள்ளதாக, வட மாகாண Read More
-
Russia’s Investigative Committee claimed it had obtained information linking Kyiv to those behind last week’s mass shooting.Read More
-
ව්‍යාජ පැමිණිල්ලක් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු පිළිබඳව පුවතක් අලවතුගොඩ ප්‍රදේශයෙන් වාර්තාවෙයි.Read More
-
[[{“value”:” Indian K-1 sensation Kaberi Gayari, the reigning Kings of Kings National Champion 2023, has arrived in Sri Lanka to challenge the undefeated Nimesha Kumari
-
ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.Read
-
අඹන්පොළ පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන කාන්තා පොලිස් නිලධාරිනියකගේ දුක්ගැනවිල්ලකට කඩිනම් විසඳුමක් ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කර තිබේ.Read More
-
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.Read More
-
වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව