Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
දූ කුමරි 

දූ කුමරි

  • 9

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

මාගේ ජීවිත පොතෙහි මුල් පිටුව නුඔ මය.
ආදරයට අර්ථ දුන්නු තාරිකාවිය නුඔ මය.
හදවතට එළිය අරන් ආපු සූර්ය කුමරි නුඔ මය.
සුමුදුමත් සිනහවකින් සිතට සිසිලස ගෙන එන දූ කුමරි නුඔ මය.
මාගේ හදමෙදුරේ රෙජිණ නුඔ මය.
පළමු වතාවේ හුස්මක් තරම් ආදරය කරපු පුංචි මල නුඔ මය.
හද දොර තට්ටු කරමින් ආපු මුල් වර්ශාව නුඔ මය..

Rifdha Rifhan
SEUSL

මාගේ ජීවිත පොතෙහි මුල් පිටුව නුඔ මය. ආදරයට අර්ථ දුන්නු තාරිකාවිය නුඔ මය. හදවතට එළිය අරන් ආපු සූර්ය කුමරි නුඔ මය. සුමුදුමත් සිනහවකින් සිතට සිසිලස…

මාගේ ජීවිත පොතෙහි මුල් පිටුව නුඔ මය. ආදරයට අර්ථ දුන්නු තාරිකාවිය නුඔ මය. හදවතට එළිය අරන් ආපු සූර්ය කුමරි නුඔ මය. සුමුදුමත් සිනහවකින් සිතට සිසිලස…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *