සමහර අතීත සිදුවීම් මනසින් මකා දැමිය නොහැකිය. එම මතකයන් යළි පැමිණිවිට, ඒවා අද සිදු වූවාක් මෙන් පෙනෙනු ඇත.
එවැනි මතකයන් දිස්වීම සාමාන්‍යදෙයකි. එය ප්‍රීතිමත් හෝ දුක්බර මතකයන් විය හැක.
දැන් අපි විෂය වෙත යොමු වෙමු. 2014.6.15 මේ දවස අලුත්ගම හා ඒ අවට ඇති ජනතාව ද අමතක කළ නොහැකි දවසකි. එම දවසේ සිදුවූ ඛේදජනක සිදුවීම් බොහෝමයක්ය.
මේ සදහා වූ හේතුව තවමත් අනාවරණය වී නොමැත. මේ අත්දැකීමේ ඍජුව අත්දුටු කෙනෙකු ලෙස මා පැවසීමට බලාපොරොත්තු වන්නේ, මේ අනතුරින් බොහෝ දරැවන් අනාථ වී තවමත් අවදානම් සහිත තත්ත්වයේ පසුවන බැවිනි.
සාමකාමී පරිසරය මොහොතක් තුලදී බිදී ගිය දවසකි. ශාරීරික, ආර්ථික හා මානසික වශයෙන් ද හානි සිදු වී ඇත.
සමහර දේවල් නැතිවූ විට ආපසු එවැනි දෑ ලබාගත නොහැකිය. මිනිසුන් මෙවැනි ගැටලු පිළිබඳව අවධානය යොමු කරයිද?
මෙවැනි තත්ත්වයක් යලි සිදුවීම වැළැක්වීම ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුගේම යුතුකමකි.
M.R.F Rifdha
BA (R) SEUSL.
-
Bubble Geogette Printed Shawl – HF 001
රු500.00 Add to cart -
Bubble Geogette Printed shawl – HF 002
රු500.00 Add to cart -
Bubble Geogette Printed shawl – HF 003
රු500.00 Add to cart -
Bubble Geogette Printed shawl – HF 004
රු500.00 Add to cart -
Bubble Geogette Printed Shawl – HF 005
රු500.00 Add to cart -
Bubble Geogette Printed Shawl – HF 006
රු500.00 Add to cart -
Bubble Geogette Printed Shawl – HF 007
රු500.00 Add to cart -
Bubble Geogette Printed Shawl – HF 008
රු500.00 Add to cart -
Sale!
Cotton Salwar – HF 0009
රු1,700.00රු1,540.00 Add to cart -
Sale!
Cotton salwar – HF 0011
රු1,700.00රු1,540.00 Add to cart -
Sale!
Cotton Salwar – HF 0010
රු1,700.00රු1,540.00 Add to cart -
எதிர்பார்ப்பின் விழித்தோன்றல்கள்
රු250.00 Add to cart -
நிஷப்த கானங்கள்
රු300.00 Add to cart -
யதார்த்த வாழ்வினிலே
රු350.00 Add to cart -
விழிகள் தேடும் விடியல்
රු300.00 Add to cart