Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
Amir සහ Imad නැවතත් පාකිස්තාන සංචිතයට! 

Amir සහ Imad නැවතත් පාකිස්තාන සංචිතයට!

  • 3

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ සංචිතය සඳහා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව නැවතත් සිය තීරණ වෙනස් කර ගනිමින් ජාත්‍යන්තර පිටියට අවතීර්ණ වූ Mohammad Amir සහ Imad Wasim කැඳවා තිබීම විශේෂත්වයක්.

ඒ අනුව Amir 2020 වසරෙන් පසුව සහ Imad 2023 වසරෙන් පසුව නැවත පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩා කරනු දැකීමට ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නුදුරේ දී ම අවස්ථාව හිමි වනු ඇති.

කමිඳු ICC සම්මානයක් සඳහා සුදුසුකම් ලබයි
ශ්‍රී ලංකා කාන්තාවන් දකුණු අප්‍රිකාවට එරෙහිව ඉතිහාසගත ජයක් ලබයි!
විශ්මි සහ කවීෂා විශ්මිත මෙහෙයුමක!
කාන්තා ආසියානු කුසලානයේ කාලසටහන නිකුත් වෙයි

එමෙන්ම පසුගිය දා නිමා වූ PSL තරගාවලියේ දී කැපී පෙනෙන දක්ෂතා දක්වමින් තවදුරටත් සංචිතයේ රැඳී සිටීමට Azam Khan සමත් වී ඇති අතර, එම තරගාවලියේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත් Irfan Khan ද මෙම සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයක්.

එමෙන්ම පසුගිය නවසීලන්ත තරග සංචාරයේ දී සංචිතයෙන් ඉවතට විසි වූ Shadab Khan හට ද මෙවර සංචිතයට කැඳවීම් ලැබී තිබෙනවා.

මේ අතර Babar Azam විසින් නැවත නායකත්වය ලැබීමෙන් පසුව සහභාගී වන පළමු තරගාවලිය මෙය වන අතර, එතෙක් කල් කණ්ඩායමේ නායකත්වය දැරූ Shaheen Shah Afridi ද සංචිතයේ තවදුරටත් රැඳී සිටිනවා.

තරගාවලිය සඳහා නම් කළ පාකිස්තාන සංචිතය මෙසේයි;

 

Babar Azam (නායක්), Abrar Ahmed, Azam Khan, Fakhar Zaman, Iftikhar Ahmed, Imad Wasim, Mohammad Abbas Afridi, Mohammad Rizwan, Mohmmad Amir, Muhammad Irfan Niazi, Naseem Shah, Saim Ayub, Shadab Khan, Shaheen Shah Afridi, Usama Mir, Usman Khan, Zaman Khan

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

The post Amir සහ Imad නැවතත් පාකිස්තාන සංචිතයට! appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සංචිතය සඳහා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව…

[[{“value”:” නවසීලන්තය සමඟ පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සඳහා පාකිස්තාන සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ සංචිතය සඳහා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *