Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
අස්ථිර ස්ථීර 

අස්ථිර ස්ථීර

  • 9

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

මාත් ආස කලෙමි
මිතුරු සම්බන්ධකම් ස්ථීර බව
ඒත් ඒකත් අස්ථිර වුණා

මාත් ආස කලෙමි
සැප සම්පත් ස්ථීර බව
එත් ඒකත් අස්ථිර වුණා

මාත් ආස කලෙමි
ආදරය ස්ථීර බව
ඒත් ඒකත් අස්ථිර වුණා….

අන්තිමට මට වැටහුනේ
මෙ ලෝකයේ අස්ථිර
තමයි ස්ථීර කියා

ෆා.රිෆ්දා
வெளியீடு: வியூகம் வெளியீட்டு மையம்

මාත් ආස කලෙමි මිතුරු සම්බන්ධකම් ස්ථීර බව ඒත් ඒකත් අස්ථිර වුණා මාත් ආස කලෙමි සැප සම්පත් ස්ථීර බව එත් ඒකත් අස්ථිර වුණා මාත් ආස කලෙමි…

මාත් ආස කලෙමි මිතුරු සම්බන්ධකම් ස්ථීර බව ඒත් ඒකත් අස්ථිර වුණා මාත් ආස කලෙමි සැප සම්පත් ස්ථීර බව එත් ඒකත් අස්ථිර වුණා මාත් ආස කලෙමි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *