Deprecated: Creation of dynamic property InsertPostAds::$plugin is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 36
විරේන් නෙත්තසිංහ ඔලිම්පික් වරම් ලබයි! 

විරේන් නෙත්තසිංහ ඔලිම්පික් වරම් ලබයි!

  • 3

Deprecated: Creation of dynamic property InsertPostAds::$settings is deprecated in /home/youthcey/public_html/wp-content/plugins/insert-post-ads/insert-post-ads.php on line 425

[[{“value”:”

ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා. 

මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24030ක් රැස් කර ගැනීමට සමත් වී ඇති විරේන් මෙවර ඔලිම්පික් බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සුදුසුකම් ලද ක්‍රීඩකයින් අතර 32 වැනි ස්ථානයේ පසු වනවා. 

ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව ඔහු 72 ස්ථානයේ පසු වන අතර, ඔලිම්පික් නීති රෙගුලාසි අනුව එක් රටකින්, එක් ඉසව්වකට සහභාගී වීමට වරම් හිමිවන්නේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට පමණයි. 

තාත්තාට අහිමි වූ ලෝක වාර්තාව පුත්‍රයා ඩැහැ ගනී!
ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග සාර්ථකව අවසන් වෙයි
ඇමරිකාව රජ වෙයි; නවසීලන්තය හදවත් දිනයි!
සුපිරි තරු ගැටෙන ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය ඇරඹෙයි!
Bolගෙන් නව ලෝක වාර්තාවක්; Holloway අපරාජිතයි!

ඔලිම්පික් උළෙලේ බැඩ්මින්ටන් ඉසව්ව සඳහා සුදුසුකම් ලබා ගැනීමේ කාල සීමාව මෙම මස 28 වැනිදායින් අවසන් වනවා. 

තවමත් විසි හැවිරිදි වියේ පසු වන විරේන් ඒ අනුව එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාවේ අභිමානය වෙනුවෙන් තරගබිමට පිවිසෙනු ඇති. 

2024 පැරිස් ඔලිම්පික් උළෙල පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<

The post විරේන් නෙත්තසිංහ ඔලිම්පික් වරම් ලබයි! appeared first on ThePapare.

“}]]Read More 

​ 

[[{“value”:” ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.  මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24030ක් රැස්…

[[{“value”:” ශ්‍රී ලංකා යොවුන් බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ එළඹෙන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී තිබෙනවා.  මෙවර තරගවාරය තුළ ප්‍රසාද ලකුණු 24030ක් රැස්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *